Breaking News
Download http://bigtheme.net/joomla Free Templates Joomla! 3
Home / Computer tricks / Turn your Android Phone to Mouse & Keyboard

Turn your Android Phone to Mouse & Keyboard

Turn your Android Phone to Mouse & Keyboard

remote-keyboard-994x400

අද මම කියන්ඩ යන්නේ Android Phone එකක් Computer එකේ Mouse එ විදිහට හරි Keyboard එක විදිහට හරි පත් කරගන්න විදිහ..

හරි මුලින්ම මේකට ඕන දේවල් මොනවද බලමු.

 

  1. Android Phone එකක්.
  2. Bluetooth Dongal එකක් (මේකක් කඩෙන් ගත්තත් එච්චර ගානක් වෙන්නේ නෑ.ඒත්Bluetooth USB 2.0 Dongle Adapter 100m PC Laptop 01 |MiniUSB — BuyinCoins.com    මෙතනින් මේක $0.99කට ගන්ඩ පුලුවන්..rs120ක් 130ක් විතරනේ වෙන්නේ..මාත් ඔතනින් තමා ගත්තේ..) හෝ Wifi adapter එකක්..

 

  1. AndroMouse ඇන්ඩ්‍රොයිඩ් app එක..

SxEdDNJ

4.  Desktop Server එක

SxEdDNJ

හරි මුලින්ම App එක phone එකට install කරගන්නකෝ..ඊට පස්සේ open කරගන්න..

දැන් Desktop Server එක Computer එකේ open කරගන්න..(Bluetooth Dongal එක computer එකට connect කරලා තියෙන්න ඕනේ.)

 

දැන් Android App එකේ options වලට ගිහින් Scan For Device තෝරන්න.

දැන් ටිකක් වෙලා හිටියම ඔයාගේ Computer එක පෙන්නයි..ඒකට Connect කරගන්න..

dfh
ඔන්න දැන් වැඩේ හරි…දැන් මෙන්න මේක තමා mouse එක

 

dfheth

 

ඕකේ උඩින් තියන Type Here කියන තැන touch කරාම Keyboard එක open වෙනවා..

Try කරලම බලන්නකෝ ………….

 

Comments

comments

About Thilina Madushantha

Hello guys. I am Thilina Madushantha. I am also a editor in this website. Avishka, Manthila, Bawantha are the other members in this website.

Check Also

05682190-photo-supercopier-ultimate

සුපිරි වේගයෙන් files copy කරමු

සුපිරි වේගයෙන්  files copy කරන්න ඉතින් හොදම software  එක TeraCopy බව නොදන්න කෙනෙක් නැතිතරම් නේ …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *


Warning: fsockopen(): php_network_getaddresses: getaddrinfo failed: Name or service not known in /home/lktricks/public_html/wp-content/plugins/sweetcaptcha-revolutionary-free-captcha-service/library/sweetcaptcha.php on line 81

Warning: fsockopen(): unable to connect to www.sweetcaptcha.com:80 (php_network_getaddresses: getaddrinfo failed: Name or service not known) in /home/lktricks/public_html/wp-content/plugins/sweetcaptcha-revolutionary-free-captcha-service/library/sweetcaptcha.php on line 81