Breaking News
Download http://bigtheme.net/joomla Free Templates Joomla! 3
Home / Computer tricks / සුපිරි වේගයෙන් files copy කරමු

සුපිරි වේගයෙන් files copy කරමු

sinhalatrickz.blogspot.com

සුපිරි වේගයෙන්  files copy කරන්න ඉතින් හොදම software  එක TeraCopy බව නොදන්න කෙනෙක් නැතිතරම් නේ ….

මම හිතනවා ඔයාලා මේක ගැන අහලවත් ඇති කියලා…..

අහලා නැත්නම් එත් කමක් නැහැ…..    අපි වගේ අය ඉන්නේ ඔයාලට නොදන්නා දේ කියලා දෙන්න තමයි..

ඉතින් අද මම දෙන්න යන්නේ TeraCopy වල අලුත්ම සංස්කරණයයි .

මේක ඉතින් හදිසි වෙලාවකට ගොඩක් වටිනා මෘදුකාංගයක්

මේක ඔය කිව්වට එච්චරම fast නැහැ… හැබැයි normal files copy වෙනවට වැඩිය වේගයෙන් copy වෙනවා….

එකයි මේකේ තියෙන විශේෂත්වය……….

වැඩි කතා ඕන නැහැ….. එහෙනම් එක බාගන්නකො !!!!!
SxEdDNJ
ඔය download කරපු exe file එක දෙපාරක්  click කරලා install කරගන්න .
ඊට පස්සේ  ඔයාට copy කරගන්න ඕනේ file එක Drop files here කියන තැනට ඇදලාදන්න..
copy වෙන්න  ඕනේ තැනට දන්න copy to තෝරා browse ගොස් අදාල තැන තෝරන්න .
ඉතින් මම හිතනවා මේක ඔයාලට වැදගත් වෙයි කියලා…
Please leave a like or comment below this post……..

 

Comments

comments

About Thilina Madushantha

Hello guys. I am Thilina Madushantha. I am also a editor in this website. Avishka, Manthila, Bawantha are the other members in this website.

Check Also

subway-surfers-kenya

Subway Surfers Kenya v1.45.0 [Hack APK]

ඔන්න ඉතින් අපේ කස්ටියට් බලන්න ගොඩ කාලෙකින් post එකක් දාන්නත් බැරිවුනානේ macho තරහ වෙන්න එපා Exam …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *